රුසියාවේ වෙසෙන ශ්‍රී ලංකික මාධ්‍යවේදිනියක වන ප්‍රියංගි කාරියවසම් මහත්මිය විසින් රචිත "සිහින පාලම" පද්‍ය රචනා සහ "ආදරෙයි මං මුහුද තරම්" ගී පද රචනා පොත් ද්විත්වය රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමන් වෙත 2018 සැප්තැම්බර් මස 19 වෙනි දින රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පිරිනමන ලදී.

 Presentation of two books to Ambassador Dayan Jayatilleka by Moscow-based Sri Lankan Journalist, Ms. Priyangi Kariyawasam

On September 19, 2018, two books titled 'Sihina Palama' and 'Adarei Man Muhuda Tharam' by Sri Lankan journalist, Ms. Priyangi Kariyawasam were presented to H E Dr Dayan Jayatilleka, Ambassador of Sri Lanka to the Russian Federation at the Embassy of Sri Lanka in the Russian Federation.

IMG 1907