Migrant Labour

Human Trafficking - Sri Lanka
තැනැත්තන් වෙළදාම පිළිබඳ දැනුවත් වෙමු.
Human Trafficking has many faces. Let's unmask them together.
In line with the World Day Against Trafficking in Persons, we've launched a nationwide media campaign in collaboration with the International Organization for Migration (IOM) now airing across major TV and radio channels to raise public awareness on the hidden realities of human trafficking: from forced labour and sexual exploitation, to cyber scams and child trafficking.

We invite YOU! As a concerned citizen, organization, or community leader, join hands in this national effort
Share these videos...
Start conversations...
Be part of the movement...
Together, we can break the silence.
Together, we can protect the vulnerable.

Sex Exploitation

Cyber Scamming

Child Labour
ලෝක තැනැත්තන් වෙළෙදාමට එරෙහි දිනයට සමගාමීව, තැනැත්තන් වෙළෙදාමේ සැඟවුණු යථාර්ථයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රධාන රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා හරහා විකාශනය කිරීම පිණිස සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සහයෝගයෙන් රටපුරා මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කර ඇත්තෙමු.
සැලකිලිමත් පුරවැසියෙකු, සංවිධානයක් හෝ ප්‍රජා නායකයෙකු ලෙස, මෙම ජාතික ප්‍රයත්නයට අත්වැල් බැඳගැනීම සදහා අපි ඔබට අරාධනා කරන්නෙමු.
මෙය බෙදාහැරීම තුලින් මෙම ජාතික ප්‍රයත්නය සඳහා දායක වෙමු
දැනුවත් වෙමු... දැනුවත් කරමු ...
අමතන්න...
පොලිසිය (Sri Lanka Police) - 119/1997
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය (BPACW) - 0112 444 444
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) - 1989
තැනැත්තන් වෙළදාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය (HTSMICIU) - 0112 514 374
සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) - 0766 588 688
මිනිස් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF) - 076 844 7700
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) - 1929